
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුත් අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් වැටළීම් සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක්, සහ සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ වළක්වාලමින් සාර්ථක වැටළීම් සිදුකිරීම සදහා මහජනතාව විසින් ලබාදෙන පැමිණිලි මහත් පිටුවහලක් වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ඉදිරිපත් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart