1 year ago Tags #ceylonwire ‘සිසු සැරිය’ බස් රථයෙන් සිසුවෙක් ඇදවැටීම – ඩ්රයිවර්ගේ සහ කොන්දොස්තරගේ වැඩ තහනම් ‘සිසු සැරිය’ පාසල් බස් රථයක පා පුවරුවෙන් සිසුවකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වූ විමර්ශනයේදී, රියදුරු සහ කොන්දොස්තර යන දෙදෙනාගේම නොසැළකිලිමත්
1 year ago Tags #ceylonwire තීරුබදු අනුපාත සඳහන් කර අද සිට ට්රම්ප්ගෙන් රටවල් 170කට ලියුම් ඇමෙරිකාව අද (සිකුරාදා) සිට එක්සත් ජනපදයට ආනයනය කිරීමේදී මුහුණ දෙන තීරුබදු අනුපාත නිශ්චිතව දක්වමින් රටවලට ලිපි යැවීම ආරම්භ කරන බව
1 year ago Tags #ceylonwire ගෝඨාගේ කාලේ ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් ගුරු – විදුහල්පති පිරිස උසාවියෙන් නිදහස් කෙරේ ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් ගුරුවරු, විදුහල්පතිවරු 44 දෙනාගේ නඩුව අද අවසන් විය. සියලු විත්තිකරුවන් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින්
1 year ago Tags #ceylonwire සීගිරිය ගැන යුනෙස්කෝව අනතුරු අඟවයි ඓතිහාසික සීගිරිය පුරාවිද්යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි නිසා එම භූ දර්ශනය ආරක්ෂා කරන ලෙස යුනෙස්කෝ සංවිධානය
1 year ago Tags #ceylonwire ප්රධාන පෙළේ සැකකරුවන් තිදෙනෙක් ඉන්දියාවෙන් ලංකාවට බාරදෙයි විදේශගතව සිටියදී මත්ද්රව්ය ජාවාරම් සහ මූල්ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනෙකු බ්රහස්පතින්දා ශ්රී ලංකාවට ආපසු භාරදී ඇත. පොලිසියට අනුව,
1 year ago Tags #ceylonwire V8 හුටපටය – සුජීව සේනසිංහ හය වතාවක් ප්රකාශ දීම මඟහැරලා නීතිවිරෝධීව එක්ලස් කළා යැයි චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්රකාශයක් ලබාදීම සමගි ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire හිටපු ඇමැති එස්.එම්.චන්ද්රසේන අත්අඩංගුවට හිටපු අමාත්ය එස්.එම්. චන්ද්රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිදුවෙමින් පවතින පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම
1 year ago Tags #ceylonwire පුද්ගලයෙක් පොලිසියට කැඳවනවා නම් හේතුව අනිවාර්යයෙන් දැනුම්දිය යුතුයි-වැ.බ.පොලිස්පතිගෙන් චක්රලේඛයක් පැමිණිලි සම්බන්ධයෙන් ප්රකාශ ලබාදීම සඳහා කැඳවනු ලබන පුද්ගලයන්ට එවැනි පැමිණිලිවල අන්තර්ගතය පිළිබඳව දැනුම් දිය යුතු ක්රියා පටිපාටිය දැක්වෙන චක්රලේඛයක් වැඩබලන
1 year ago Tags #ceylonwire බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න රු.10,000ක් අල්ලස් ගත් පළිබෝධකයෝ දෙන්නෙක් අල්ලයි ව්යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්රාර් කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරියකු සහ රියදුරකු අත්අඩංගුවට ගෙන
1 year ago Tags # මියයයි විවාහ උත්සවයේ වීඩියෝ එක ප්රසිද්ධ කර පැය කිහිපයකින් සුපිරි පෘතුගාල පාපන්දු තරුව මියයයි පෘතුගාල ජාතික කණ්ඩායමේ සහ ලිවර්පූල් ක්රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මියගොස් ඇති බව විදෙස්