1 year ago Tags #ceylonwire ඔන්ලයින් සූදු ජාවාරමකට සම්බන්ධ ඉන්දියානුවෝ 11ක් තලංගමදී අල්ලයි අන්තර්ජාල සූදු ක්‍රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා කරමින් තලංගම පොලිසිය විසින් ඉන්දීය ජාතිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත
1 year ago Tags #ceylonwire සජබ මන්ත්‍රීගේ ගෙදර බූරුපොළක් – පොලිසියෙන් ඇවිත් රොත්තක් කුදලන් යයි ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ නිවෙසක් තුළ සූදුපොළක් පවත්වාගන යමින් බූරු ගැසූ ඉපලෝලම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයකු ඇතුළු පිරිසක් පොලිසිය
1 year ago Tags #ceylonwire වෙසක් කාඩ් 3000ක් ගහලා රජයට පාඩු කරලා – පියංකර ජයරත්නට අධිචෝදනා බාරදෙයි පියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම මඟින් රජයට අයුතු පාඩුවක් කිරීම ඇතුළු
1 year ago Tags #ceylonwire හිටපු මන්ත්‍රීලාගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව දීලා(වීඩියෝ) ජනාධිපති අරමුදල අතීතයේ දී දේශපාලනඥයන්ගේ ඥාතීන්ට උපකාර කිරීම සඳහා යොදාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
1 year ago Tags #ceylonwire දෙවිනුවර ඇසළ පෙරහැරේ අලි කුලප්පුවක් – ඇත්ගොව්වාට පහරදෙයි(වීඩියෝ) දෙවිනුවර ඇසළ පෙරහැර අතරතුර අලියකු හදිසියේම කලහකාරී ලෙස හැසිරීමෙන් පසු නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය. සිද්ධියේ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ අලියා හදිසියේම
1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න සජබ තීරණය කරයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
1 year ago Tags #ceylonwire මගී ප්‍රවාහන අධිකාරිය කොන්ද කෙළින් තියාගෙන වැඩකරපු නිසා ගම්පහ පෞද්ගලික බස් මාෆියාව පරාජය පිළිගනී අද දින ගම්පහ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන බස් රථ 100 කට අධික සංඛ්‍යාවක් වර්ජනයකට එක්ව සිටියේය. ඒ නගරය මැද
1 year ago Tags #ceylonwire රනිල්ගේ ලේකම් සමන් ඒකනායකත් CID කැඳවයි ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් සිදුකළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අපරාධ
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ කාලය අදින් ඉවරයි! 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව
1 year ago Tags #ceylonwire එංගලන්තෙයේ ජෝ රූට් මහේලගේ වාර්තාවක් කඩයි එංගලන්ත පිතිකරු ජෝ රූට් දැන් සිය රටේදී වැඩිම ශතක ලබාගත පිතිකරුවා බවට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන