
“ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනකින් ගේනවා – රටේ නීතියට වැඩ කරන්නේ නැත්නම් පියවර ගනීවි” – ජනමාධ්‍ය ඇමැති කියයි(වීඩියෝ)
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට පැවැසීය. “මෙම ප්‍රතිපත්තිය මාධ්‍ය කොටස්කරුවන්









