1 year ago Tags #ceylonwire IMF ඉලක්ක නිසා ලංකාවේ පවුල්වලට ලොකු අභියෝගයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මෙම වසරේ දෙසැම්බර් වන විට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 දක්වා ඉහළ
1 year ago Tags #ceylonwire රජයෙන් ලියුමක් එවනකල් සිරිසේන ගෙදරින් යන්නේ නැතිලු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙතෙක් තමාට ලබාදී තිබූ නිල නිවසින් පිටව ගොස් නැත. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය කාර්යාලයෙන් කරන
1 year ago Tags #ceylonwire මන්නාරමේ කුරුලු ජාවාරමක් නාවික හමුදාව වටළයි නාවික හමුදාව මන්නාරම, සිරිතොප්පුව වෙරළ තීරය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පක්ෂීන් සහ කුකුළන් ජාවාරමක් පිළිබඳ අනාවරණ කර ගෙන තිබේ. ඒ
1 year ago Tags #ceylonwire මහින්ද හමුවූ චීන තානාපති රනිලුත් මුණගැහෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං අතර විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (11) කොළඹදී පැවැත්විණි. කොළඹ මල්
1 year ago Tags #ceylonwire නෝර්වුඩ්වල ත්‍රීවීල් අනතුරක් – පෙර පාසල් ළමුන් 6යි ගුරුවරියයි තුවාල ලබලා හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නෙවෙලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පෙර පාසල් ළමුන් හය දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලබා
1 year ago Tags #ceylonwire ව්‍යාපාරිකයෙක්ගෙන් රු.10,000ක් ජරාව කෑ කොස්තාපල් අල්ලස් එකෙන් අල්ලයි පුද්ගලයකුගෙන් රුපියල් 10,000 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු
1 year ago Tags #ceylonwire හොර බඩු තොගයක් එක්ක කටුනායකදී ජෝඩුවක් මාට්ටු – මෙන්න ගෙනාපු ජාති රුපියල් මිලියන 05ක වටිනාකමින් යුතු ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට
1 year ago Tags #ceylonwire බෙනඩික්ට් ජෝසප් පියතුමෝ ස්වර්ගස්ථ වෙති කොළඹ අගරදගුරු පදවියේ සමාජ සන්නිවේදන අධ්යක්ෂ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ විය. කොළඹ කතෝලික පල්ලියට අනුව, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා
1 year ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත පොලිසියේ 350කගේ වැඩ තහනම් කරලා ගතවූ වසරක් තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක්කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල නවරණය කරයි. පොලිසිය
1 year ago Tags #BIA බැංකොක් ඉඳන් ආපු කාන්තාවක් රට සර්පයෝ 6ක් ගෙනල්ලා බැංකොක් සිට චෙන්නායි හරහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණි ශ්‍රී ලාංකිකයකු සතුව තිබී සජීවී විදේශීය සර්පයන් හය දෙනෙකු බණ්ඩාරනායක