1 month ago Tags #ceylonwire අසාධාරණ බදු සහ ජීවන වියදමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය මාළිමා ආණ්ඩුවට එරෙහිව වීථි බසී අසාධාරණ ලෙස පනවා ඇති බදු වහාම ඉවත්කර ගන්නා ලෙසත්, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් බරින් ජනතාව මුදාගන්නා ලෙසත් බල
1 month ago Tags #ceylonwire ආසියානු ක්‍රීඩා උළෙලේ අම්පයර්ගේ වැරදි තීන්දුව නිසා නුවනිඳු දැවී ගියත් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගනී බංග්ලාදේශයට එරෙහිව පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම සඳහා වූ ක්‍රිකට් තරගයේදී, විනිසුරු ලබාදුන් ආන්දෝලනාත්මක ‘කැච් බිහයින්ඩ්’ (Caught-behind) තීරණයක් හමුවේ
1 month ago Tags #ceylonwire වරෙන්තු පිට සිටි ඥානසාර භික්ෂුව අත්අඩංගුවට අධිකරණ වරෙන්තු ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තීනියාවල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම භික්ෂුව අත්අඩංගුවට
1 month ago Tags #ceylonwire අම්පාර ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයා අභ්‍යාසලාභී තරුණියන්ට ‘බ්ලූ ෆිල්ම්’ පෙන්නලා අම්පාර අඩ්ඩාලච්චේන ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු, කාන්තා ගුරු අභ්‍යාසලාභීන් හට අසැබි වීඩියෝ දර්ශන පෙන්වමින් ලිංගික හිංසනය සිදුකළ බවට ඇති වූ සැකය
1 month ago Tags #ceylonwire උස්බෙකිස්තාන ජාතික ‘ඔක්සානා’ව ලංකාවේදී ගණිකා වෘත්තියේ යෙදවූ ලෝරන්ස්ට අවුරුදු 10ක බරපතල සිරදඬුවම් රැකියා පොරොන්දු ලබාදී උස්බෙකිස්තාන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බියගන්වා ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරකුට වසර
1 month ago Tags # දික්ඔය_අඹුසැමි_ඝාතනයේ රෝහලෙන් පළාගිය දික්ඔය අඹුසැමි ඝාතනයේ ප්‍රධාන සැකකරු යාපනයේදී අල්ලයි හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මහලු අඹුසැමි යුවළකගේ ගෙළ කපා ඝාතනය කර රන් ආභරණ සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත
1 month ago Tags #ceylonwire බඩගිනි අලියෙක් වැලිකන්ද ස්ටේෂන් එකට පහරදෙයි ආහාර සොයා පැමිණි වන අලියකු වැලිකන්ද දුම්රිය ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඊයේ රාත්‍රියේ එහි වීදුරු ජනේලයකට හානි සිදුකර තිබේ.
1 month ago Tags #ceylonwire පාකිස්තාන සංචාරයෙන් චරිත්-පැතුම්-වනිඳු-පවන්-ජනිත් ඉවත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට අදාළ තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම සංචාරයට T20I තරග 3ක්,
1 month ago Tags #ceylonwire කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත අතුරුදන්වීම ගැන ප්‍රශ්න කරන්න සේවකයන් අටක් අල්ලස් කොමිසමට කැඳවයි කථානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අටදෙනකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ
1 month ago Tags #ceylonwire අබුඩාබි T10 ලීගයට ලංකාවෙන් අටක් වෙන්දේසි වෙයි ලංසු තැබීමේදී 2026 අබුඩාබි T10 ලීග් (Abu Dhabi T10 League) තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අටදෙනකු කණ්ඩායම් පහක් විසින් තෝරාගෙන