1 year ago Tags #ceylonwire ‘බෙලිඅත්තේ සනා’ ගැන කියපු කතාවට තංගල්ල පොලිසියට එන්නැයි විමල්ට දැනුම්දෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැත්තකු පිළිබඳව ජනමාධ්‍ය වෙත
1 year ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්
1 year ago Tags #ceylonwire තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ ‘කජ්ජා’ සිටි බව CIDය තහවුරු කරයි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ගමන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රගතිය ආකර්ෂණීය බව IMF එක කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ‘ආකර්ෂණීය ප්‍රගතියක්’ ලබා ඇති බවත්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ රට යථා තත්ත්වයට
1 year ago Tags #250ක්_සැමරීම අමෙරිකාවේ 250 වැනි නිදහස් සමරන්න ට්‍රම්ප් ඉන්න කාසියක් 2026 දී අමෙරිකානු නිදහස ප්‍රකාශයට පත් කර වසර 250ක් සැමරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව නිරූපණය කරන ඩොලර් 1 කාසියක්
1 year ago Tags #ceylonwire වැඩි මිලට කීරි සම්බා විකුණලා රු. ලක්ෂයක් දඩ කයි කීරි සම්බා සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ වෙළෙන්දන් දෙදෙනෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ. කළුතර
1 year ago Tags #ceylonwire ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන්ගනී ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඒ වොෂින්ටන් නුවරදී ඊට අදාළ
1 year ago Tags #ceylonwire රජය ‘අස්වැසුම’ අහෝසි කරන බව සජිත්ට ආරංචි වෙලා රජය ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහන කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පැවසීය. අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ පැවති
1 year ago Tags #ceylonwire සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ රටට අහිතකර විදිහට නෙවෙයි – ජනපති අවධාරණය කරයි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මෙරට ඓතිහාසික උරුමය, සොබා