
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ.
ඒ වොෂින්ටන් නුවරදී ඊට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවය.
එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ එක්සත් ජනපදයේ ඇන්ටිගුවා සහ බාබුඩා තානාපති ශ්‍රීමත් රොනල්ඩ් සැන්ඩර්ස් මෙම ගිවිසුමට ඊයේ (3 ) අත්සන් තබා තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමත් සමඟ, මෙම පියවර ඔවුන්ගේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, සමාජ-ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි දෙරටම විශ්වාසය පළ කරයි.
මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශාන්ත ජෝන් හි ඇන්ටිගුවා සහ බාබුඩා විදේශ කටයුතු, වෙළඳ සහ බාබුඩා කටයුතු අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart