
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 දී අමෙරිකානු නිදහස ප්රකාශයට පත් කර වසර 250ක් සැමරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රුව නිරූපණය කරන ඩොලර් 1 කාසියක් නිෂ්පාදනය කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාරය සළකා බලමින් සිටින බව වාර්තා වේ.
සැලසුමට අනුව පසුගිය වසරේ ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගත් වහාම ඔහු පැවසූ දේ සිහි කරමින් ට්රම්ප් කාසියේ එක් පැත්තක “සටන් කරන්න, සටන් කරන්න, සටන් කරන්න” යන වචන සමඟ ඉහළට එසවූ හස්තයක් සමග ට්රම්ප් සිටින ආකාරය පෙන්නුම් කරනු ඇත.
කාසියේ අනෙක් පැත්තේ ට්රම්ප්ගේ රුව සමග “නිදහස” යන වචනය සහ “1776-2026” යන වචනය ඇති බව භාණ්ඩාගාරික බ්රැන්ඩන් බීච් X හි බෙදාගත් රූපවලට අනුව දැක්වේ.
“එක්සත් ජනපදයේ 250 සංවත්සරය සැමරීම සඳහා අවසාන ඩොලර් 1 කාසි නිර්මාණයක් තවමත් තෝරාගෙන නැහැ, මෙම පළමු කෙටුම්පත අතිමහත් බාධක හමුවේ වුවද, අපේ රටේ සහ ප්රජාතන්ත්රවාදයේ කල් පවතින ආත්මය හොඳින් පිළිබිඹු කරනවා,” යනුවෙන් භාණ්ඩාගාර ප්රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
2020 දී කොංග්රසය ‘එක්සත් ජනපද 250 සංවත්සරය සංකේතවත් කරන මෝස්තර සහිතව’ 2026 දී භාණ්ඩාගාර ලේකම්වරයාට ඩොලර් 1 කාසි අච්චු ගැසීමට ඉඩ සලසන නීතියක් සම්මත කළේය.
ට්රම්ප් යෝජිත කාසි නිර්මාණය දුටුවාද යන්න සිකුරාදා විමසූ විට, ධවල මන්දිර ප්රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ, “ඔහු එය දැක ඇත්දැයි මට විශ්වාස නැහැ, නමුත් ඔහු එයට කැමති වනු ඇතැයි මට විශ්වාසයි” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart