12 months ago Tags #ceylonwire මින්නේරියේදී බසයක් ටිපර් එකක හැපී 26කට තුවාල කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පොලිසියට අනුව,
12 months ago Tags #ceylonwire පොලිස්පති ධුරයට ප්‍රියන්ත වීරසූරිය සළකා බලන්න ව්‍යවස්ථා සභාව අද රැස්වේ 37 වැනි පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(12) රැස්වේ. දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු, ජනාධිපති
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව නැවතත් ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් හතර අතරට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) පිරිමි එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන හතර අතරට ශ්‍රී ලංකාව නැවතත් පැමිණ ඇත, නවතම ශ්‍රේණිගතකිරීම්වල එක්
12 months ago Tags #ceylonwire මාළිමාවේ ප්රගතිශීලී මන්ත්‍රීවරු එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න සජිත් සූදානම්ලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ ප්රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු
12 months ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුව එක්සත්-බෙදීම් කතා විපක්ෂයේ බොරු”-මන්ත්‍රී තිළිණ කියයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් පවසන්නේ, ආණ්ඩුව තුළ බෙදීම් ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ජාතික
12 months ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් විනාශය ගැන හොයන වැඩේ පිටරට ආයතනයකට බාරදෙන්න නීතිපති සූදානම් වෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික සමාගම) අතර හුවමාරු වූ නමුත් පසුව මකාදැමූ විද්‍යුත් තැපැල්
12 months ago Tags #ceylonwire කෝච්චියේ ‘කළුකඩේ’ වහන්න බුක්කරන ටිකට් එකට ID නම්බර් එකත් ඇතුළත් කරයි දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා අනිවාර්ය හඳුනාගැනීමේ සත්‍යාපන පද්ධතියක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දියත්කර තිබේ. නව ක්‍රමයට අනුව, සියලුම මගීන් ඔවුන්ගේ
12 months ago Tags #ceylonwire වාහන මිල අධිකම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්වෙයි ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, 2021 දී වාහනයක් මිලදී ගැනීමේදී ලෝකයේ තුනවැනි මිල අධිකම රට ලෙස ශ්‍රී ලංකාව
12 months ago Tags #12_වැනි_සිංහ_රෙජිමේන්තුවේ_කඳවුර මුලතිව්හි පුද්ගලයෙක් මියයෑම – සොල්දාදුවෝ තිදෙනෙක් රිමාන්ඩ් පසුගිය සතියේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පුද්ගලයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදා සෙබළුන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශිවනගර්, මුතුයියන්කඩ්ඩු ප්‍රදේශයේ
12 months ago Tags #ceylonwire විරෝධතාකරුවෝ පිරිසක් පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට කඩාවදීමට උත්සාහ කරති(වීඩියෝ) රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ඇතුළුවීම පොලිසිය විසින් වැළැක්වීමෙන් පසු එම ස්ථානය අසල නොසන්සුන්කාරී තත්වයක්