
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රටට ඔබින එමෙන්ම ලංකාව ලෝකයට එකතු කළ හැකි ගමනක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 1950 දශකයේදී ඉංග්‍රීසි අධ්‍යාපනය නොමැතිව රට පසුපසට තල්ලු වූ බවයි.
එමෙන්ම තාක්ෂණික අංශය පිළිබඳ දැනුවත්භාවට ද වර්තමානයේ අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා පැවසුවේ රටක් ලෙස ඉදිරියට යා හැකි එක් ක්‍රමයක් වන්නේ නිවැරදි අධ්‍යාපන ක්‍රමය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart