12 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවටත් ‘තරුණ කෝටාව’ ඕනේ – මහින්ද දේශප්‍රිය පළාත් පාලන මැතිවරණ සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විධිවිධානයට සමානව, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ සඳහා ද තරුණ කෝටාවක් ඉල්ලා සිටින
12 months ago Tags #ceylonwire රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළේය. ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම
12 months ago Tags #ceylonwire කක්කුස්සියට යනවා කියා පැනල ගිය සුරංගව පොලිසියෙන් යළි අල්ලයි රත්නපුර පොලිස් අත්අඩංගුවේ සිටියදී පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ(11) රාත්‍රියේ මෙම
12 months ago Tags #ceylonwire වාහන අමතර කොටස් තුළ සඟවා ගෙනා රු.මිලියන 110ක රත්තරං කටුනායකදී අල්ලයි ඩුබායි සිට ආනයනය කරන ලද වාහන අමතර කොටස් තුළ සඟවා කිලෝ 3.266ක් බරැති රන් බිස්කට් 28ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය සම්බන්ධයෙන්
12 months ago Tags #ceylonwire රේණුකා ඒකනායක ඉල්ලා අස්වූ බව පොලිස් කොමිසම නිල වශයෙන් කියයි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකාවක් වන රේණුකා ඒකනායක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දී ඇති බව එම කොමිසම නිවේදනය කරයි.
12 months ago Tags #ceylonwire ලංකාවේ අය ඉලක්ක කරගත් මිනිස් ජාවාරමක් ගැන හෙළිවෙලා – ප්‍රවේශම් වෙන්නැයි අනතුරු ඇඟවීම් ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම්වල නව රැල්ලක් පිළිබඳ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය හදිසි අනතුරු ඇඟවීමක්
12 months ago Tags #ceylonwire අධ්‍යාපන අමාත්‍යාංශ වාහන 139ක් මිසිං – විගණනයෙන් හෙළිවෙලා(වීඩියෝ) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නමින් ලියාපදිංචි කර ඇති වාහන 139 ක් අමාත්‍යාංශය සතුව නොමැති බව 2025 මැයි මාසයේදී නිකුත් කරන ලද
12 months ago Tags #ceylonwire දානපති නහිල් විජේසූරියගෙන් ශා.තෝමස් විද්‍යාලයට රු. මිලියන 600ක පරිත්‍යාගයක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යෝජිත තොරතුරු තාක්ෂණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දානපති නහිල් විජේසූරිය රුපියල් මිලියන 600ක් පරිත්‍යාග කර තිබේ. දරුවන්
12 months ago Tags #ceylonwire ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත්කරයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ
12 months ago Tags #ceylonwire රාජ්පුත් පන්තියේ රානා ත්‍රිකුණාමලයට එයි ඉන්දීය නාවික හමුදාවේ INS රානා නෞකාව ඊයේ නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණියේය. ත්‍රිකුණාමලය වරායට පැමිණි පසු ශ්‍රී ලංකා නාවික