
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුව තිබේ.
මෙම හමුව පිළිබඳව අදහස් දක්වමින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇති ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා අගමැතිනි හරිනි අමරසූරිය නවදිල්ලියේදී හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.
“ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය සඳහා අපගේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා,” යනුවෙන් ඔහු ‘X’ සටහනෙන් වැඩිදුරටත් පැවසීය.
අගමැතිනි හරිනි අමරසූරිය ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර, එම කාලය තුළ ඇය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතයි.
එමෙන්ම ඇය හෙට පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart