12 months ago Tags #ceylonwire කොළඹ පිරිසිදු කරන්න නගර සභාව වීඩියෝ හදයි කොළඹ මහනගර සභාව ලොතරැයි භාවිතා කරන්නන් ඉලක්ක කරගත් වීඩියෝ පණිවිඩයක් හරහා පිරිසිදු කොළඹක් සඳහා කසළ බැහැර කිරීමේ වගකීම ප්‍රවර්ධනය කරයි.
12 months ago Tags #ceylonwire චිචීගේ රොකට් එක ගැන පිළිගත් අන්තර්ජාතික වාර්තා නෑ – රජය හෙළිකරයි(වීඩියෝ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්හි ගෝලීය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන එක්සත් ජාතීන්ගේ ආයතනය වන අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ (ITU) වාර්තාවල ශ්‍රී ලංකාව
12 months ago Tags #ceylonwire සිසුවියගේ සිරුර ටියුෂන් පන්තිය ළඟ ළිඳේ පාවෙයි වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් තිබී වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා ගොඩගෙන තිබේ. අපොස
12 months ago Tags #ceylonwire රත්තරං බඩු සාප්පුවක වැඩකළ අයෙක්ගේ මළසිරුර සව්කඩි වෙරළින් හමුවේ චෙන්කලඩි හි වාණිජ ආයතනයක සේවය කළ පුද්ගලයකු පසුගිය 11 වැනිදා දහවල් 12.00ට පමණ මඩකලපුවේ කොකුවිල් පොලිස් වසමේ සව්කඩි වෙරළ තීරයේ
12 months ago Tags #ceylonwire මීරිගම ලයිෂන් පිට වවන කංසා ලංකාවේ අයට ගහන්න පුලුවන්ද? විදේශීය ආයෝජකයන්ට කංසා නීත්‍යනුකූලව වගා කිරීමට රජය අවසර ලබා දී ඇත්තේ වගාකරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූර්ණයෙන්ම
12 months ago Tags #ceylonwire මොරටුව එගොඩඋයනේ ලාදුරු පැතිරිලා පසුගිය මාස හය තුළ මොරටුව, එගොඩඋයන ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර එය සෞඛ්‍ය නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී
12 months ago Tags #ceylonwire කොස්තාපල්වරයෙක් ලෙස පොලිසියට බැඳී පොලිස්පති තනතුරට පත්වන පළමුවැනියා : ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිසියේ වසර 36ක වෘත්තීය ජීවිතයක් ගතකළ පළපුරුදු නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 2024 සැප්තැම්බර් මාසයේදී වැඩබලන
12 months ago Tags #ceylonwire දිගින් දිගටම ජාතිවාදය අවුස්සනවා- ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්(වීඩියෝ) ජාතිවාදය සහ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුමක් නිර්මාණය කරන බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිලට එරෙහිව අපරාධ
12 months ago Tags #ceylonwire හිටපු ප්‍රා.සභා මන්ත්‍රී වෙඩිතැබූ වෙඩික්කරු අල්ලයි(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩිතැබූ බව කියන වෙඩික්කරු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට
12 months ago Tags #ceylonwire නේපාලය කඳු 97ක් නොමිලේ තරණය කරන්න අවස්ථාව දෙයි නේපාලයේ වඩාත් දුරස්ථ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය නංවාලීමේ උත්සාහයක් ලෙස ඉදිරි වසර දෙක සඳහා හිමාල කඳු වළල්ලේ කඳු 97ක් නොමිලේ තරණය