
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට ගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට නවාතැන් දුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ නැන්දම්මා සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙකි.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් සැපයීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත්, ඇයගෙන් ප්රශ්න කිරීමෙන් පසු ඇයගේ බෑණා වන අදාළ පොලිස් කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
මීට අමතරව, ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් සැපයූ බව කියන තවත් පුද්ගලයකු ද කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ‘මතුගම ශාන්’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සහචරයකු බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart