
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා හමුදා නිලධාරියකු සහ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී වර්ණකුලසූරිය අමිල ප්රෂාන් මදුරන්කුලිය ප්රදේශයේදී දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.
මදුරන්කුලිය, කීර්තිසිංහගම පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු, 2018 ඉන්දුනීසියාවේ පැවති පැරාලිම්පික් ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා හමුදාව නියෝජනය කරමින් මීටර් 100 සහ මීටර් 200 ඉසව්වලින් රන් පදක්කම් දිනා තිබිණි.
ඔහු බූස්ස කඳවුරේ සේවය කළ ආබාධිත නිලධාරියෙකි.
ඔක්තෝබර් 15 වැනි දින රාත්රියේ කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය වූ බංගදෙණිය දුම්රියේ මෙම නිලධාරියා ගැටී ඇති බව පොලිසිය පැවසීය.
ප්රදේශවාසීන්ගෙන් ලැබුණු ඇමතුමකට අනුව ඊයේ පස්වරුවේ මදුරන්කුලිය නගරය අසල දුම්රිය මාර්ගයේ තිබී ඔහුගේ මළසිරුර සොයාගත් බව මදුරන්කුලිය පොලිසිය පැවසීය.
මදුරන්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart