4 weeks ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත මෙට්‍රෝ බස් බිස්නස් එකට බහින්න ‘බස් ගැමුණු’ලාටත් චාන්ස් එකක් මෙට්‍රෝ බස් සේවාවට වසරක් ඇතුළත පෞද්ගලික අංශයට ද සහභාගී වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. කොළඹ පැවති
4 weeks ago Tags #ceylonwire කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කෙරේ වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ
4 weeks ago Tags #ceylonwire ප්‍රයිවට් බස් හිතාමතාම මෙට්‍රෝ බස් හප්පනවාද? | පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹයි කොළඹ මාර්ග හතක් ඔස්සේ ධාවනය වන අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ සඳහා පෞද්ගලික බස් රථ රියදුරන් විසින් හිතාමතාම අනතුරු
4 weeks ago Tags #ceylonwire කුඩු සල්ලි නිසා රු.මිලියන 100ක් වටිනා ජිම් එකක්-සංචාරක බංගලාවක් සහ සුඛෝපභෝගී නිවෙසක් තහනම් කරයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු මුදල් යොදාගෙන අත්පත් කරගත් බවට සැක කෙරෙන, රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් දේපළ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ
4 weeks ago Tags #ceylonwire ශිරන්ති රාජපක්ෂ ඇස් රෝහලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ පිහිටි ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් ඇතැයි
4 weeks ago Tags #ceylonwire නාගොඩ වෙඩි තැබීමක් – අවන්හලක හිමිකරුවකු මියයයි (වීඩියෝ) කළුතර – නාගොඩ මාර්ගයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට අද උදෑසන වෙඩි තැබීමක් සිදුවූ බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් අවන්හලේ හිමිකරු
1 month ago Tags #ceylonwire “ඉදිරි වසර 2-3 තුළ VAT අඩු කිරීමට රජයේ සැලසුම් කරනවා” – ජනපති කියයි ජනතාව මත පවතින බදු බර ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස ඉදිරි වසර දෙක තුන ඇතුළත එකතු කළ අගය මත බද්ද (VAT)
1 month ago Tags #ceylonwire දූෂණ චෝදනා ලැබූවෝ අතර හිටපු කැබිනට් ඇමැතිවරු 16ක් 2024 ඔක්තෝබර් සහ 2026 ඔක්තෝබර් අතර කාලය තුළ විමර්ශනයට ලක්වූ අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකුගේ
1 month ago Tags #ceylonwire ඉන්දීය නියමුවාට ඊශ්‍රායලයෙන් ඉහළම සිවිල් සම්මානයක් ෆ්ලයිඩුබායි ගුවන් යානයක සිදුවූ බව කියන පැහැර ගැනීමේ උත්සාහයක් වැළැක්වීම සඳහා ඔහුගේ කාර්යභාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් නියමු කපිතාන් ස්මිත් මච්චර්ට
1 month ago Tags #ceylonwire “Open Papersවලට වාහන විකුනන්න එපා” | RMV එක මහජනතාවට දැනුම්දෙයි වාහන හිමිකාරිත්වය පැවරීමේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ‘විවෘත ලේඛන’ මගින් වාහන