
ආබාධිතයි කියලා තාක්ෂණ උපාධියකට කැම්පස් එකට ගන්න බෑ කියලා – බණ්ඩාරවෙල ශිෂ්‍යයෙක් UGC එකට විරුද්ධව උසාවි යයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තම ආබාධිතභාවය මත පදනම්ව තාක්ෂණ උපාධියක් හැදෑරීමට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්









