9 months ago Tags #ceylonwire “වැඩ කරන්න බැරිනම් යන්න” – බිමල් දුමරිය සේවකයන්ට අනතුරු අඟවයි(වීඩියෝ) දුම්රිය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට නොහැකි නිලධාරීන්ට තම තනතුරුවලින් ඉවත්විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
9 months ago Tags #ceylonwire රනිල්ගේ තීන්දුව ගැන උසාවියට අපහාස කළා යැයි අත්අඩංගුවට ගත් මන්ත්රීනී හර්ෂනීට ඇප මෑතකදී අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්රීනී හර්ෂනී සඳරුවනි ඊයේ (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
9 months ago Tags #ceylonwire තණමල්විල පාසල් දරුවන්ට රට සිගරට් වික්ක ව්‍යාපාරිකයෙක් අල්ලයි(වීඩියෝ) තණමල්විල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ආනයනික සිගරට් අලෙවි කළ බවට සැකපිට ව්‍යාපාරිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, ව්‍යාපාරිකයා නැවත
9 months ago Tags #ceylonwire වෝනර් බ්‍රදර්ස්ලා ලංකාවටත් HBO Max අරගෙන එයි වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගමේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රවාහ සේවාව වන HBO Max රුපවාහිනී සේවාව බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොංගෝලියාව, පකිස්ථානය
9 months ago Tags #ceylonwire දඹුල්ල සතිපොළේ පොලිතින් කඩයක් ගින්නකින් විනාශ වෙයි දඹුල්ල නගර සභාවට අයත් දඹුල්ල සතිපොළ තුළ පිහිටි වෙළඳසැලක අද (18) අලුයම ගින්නක් හටගෙන තිබේ. දඹුල්ල නගර සභාවේ සේවකයකු අද
9 months ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට
9 months ago Tags #ceylonwire එජාප සමුළුවට සියලුදෙනා එක්කර ගත යුතුයි- රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ ඒකාබද්ධ සමුළුවේදී සියලු පක්ෂ අවංකව සහ විවෘතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ
9 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ බිරිඳ අදත් රිමාන්ඩ් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘බැකෝ සමන්’ ගේ බිරිඳ වන ශාධිකා
9 months ago Tags #ceylonwire දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය නොවැම්බර් 7දා! මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව නිලවරණය නොවැම්බර් මස 7
9 months ago Tags #ceylonwire මිරිස්ස මුහුදේ ගසාගෙන ගිය ඔස්ට්‍රියානු කතක් පොලිසියෙන් බේරාගනී මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලෙමින් සිටි 28 හැවිරිදි විදේශීය සංචාරකය කාන්තාවක බේරාගෙන තිබේ. පොලිසියට