
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවට ඡන්දදායකයන්ගේ පවතින සහයෝගය 25% ට වඩා පහත වැටී ඇති බව රහසිගත සමීක්ෂණයකින් හෙළිව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල අනාවරණය කරයි.
පළාත් සභා මැතිවරණ අඛණ්ඩව ප්‍රමාදවීමට හේතුව එය බවද ඔහු පැවසීය.
ජනමාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිල පැවසුවේ, තම මෙලෙස අනාවරණය කරන සමීක්ෂණ වාර්තාව අසත්‍ය නම් මාසයක් ඇතුළත පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස රජයට අභියෝග කරණ බවයි.
“මෙම වාර්තාව අසත්‍ය නම්, ලබන මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස මම රජයට අභියෝග කරනවා” ඔහු පැවසීය.
2025 මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී රජය 43% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් නමුත් එතැන් සිට එම සහයෝගය 24.7% දක්වා පහත වැටී ඇති බව ගම්මන්පිල තවදුරටත් කියාසිටියේය.
වර්තමානයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත්, රජයට කිසිදු සභාවක් ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇති බවත්, තවදුරටත් ප්‍රමාද වීමෙන් ඡන්දදායකයින්ගේ සහයෝගය සියයට 3 දක්වාත්, ඊටත් වඩා තියුණු ලෙසත් පහත වැටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart