
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙබරවාරි 15 වැනි දින පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරඟය සඳහා ක්‍රීඩාකිරීමට කළ ඉල්ලීම පිළිගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් පාකිස්තාන රජයට සිය කෘතඥතාව පළකර තිබේ.
“ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් අගමැති @CMShehbaz, පාකිස්තාන රජය සහ @ForeignOfficePk යන මහත්වරුන්ට ස්තූතිවන්ත වෙමි. @TheRealPCB සහ පාකිස්තානයේ ක්‍රීඩා බලධාරීන්ගේ සහයෝගයට ද මම ස්තූතිවන්ත වෙමි. ක්‍රීඩාශීලිත්වය, මිත්‍රත්වය සහ අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය පිළිබිඹු කරන අභිනයකි,” අමාත්‍ය හේරත් ‘X’ හි සටහනක් තබමින් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC), පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමඟ සාකච්ඡා කිරීමෙන් සහ ශ්‍රී ලංකාව සහ අනෙකුත් මිත්‍රශීලී ජාතීන්ගේ ඉල්ලීම්වලින් පසුව, පෙබරවාරි 15 වන දින පාකිස්තානය ඉන්දියාව-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරඟය සඳහා ක්‍රීඩාකරන බව පාකිස්ථානය ඊයේ (පෙබරවාරි 09) නිවේදනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart