
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ ජනතාවට වන්දි ගෙවීමේදී එම වන්දි සඳහා සුදුසුකම් ලබා ඇති ඇතැම් පිරිස් වන්දි ලබා ගැනීමේදී විවිධ අසීරුතා සහ ගැටලු සඳහා මුහුණ දුන් අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ ස්ථාවර නියෝග 27(2) යටතේ තමන් ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳ කරුණු කිහිපයක් විමසා සිටින බවයි.
මෙවැනි සිදුවීම් සඳහා හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විමසීමක් කර තිබිණි.
එමෙන්ම එවැනි සිදුවීම් සංඛ්‍යාත්මක වශයෙන් කොපමණ වාර්තා වී තිබේ ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා විමසා සිටියේය්.
එවැනි අතපසුවීම් නිවැරදි කිරීම සඳහා ගත් පියවර මොනවාද යන්න පිළිබඳව ද මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart