9 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා නඩුව – දත්ත මැකූ බව කියන IT නිලධාරීන් දෙදෙනාට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පසු නෞකාවේ දත්ත පද්ධතිය සහ විද්‍යුත් තැපැල් වාර්තා මකා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්
9 months ago Tags #ceylonwire කරන්දෙණියේ මවක් සහ පුතෙක් ගෙයක් ඇතුළේ කපාකොටා මරාදාලා කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනයට
9 months ago Tags #"සුදා" “මම ගෙදරින් යන්නේ මාස දෙකකින්”- චන්ද්‍රිකා කියයි ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත බලාත්මක කිරීමෙන් පසු, මාස දෙකක් ඇතුළත තම නිල නිවසින් ඉවත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
9 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ ඔත්තුවෙන් අයිස් හදන්න කෙමිකල් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් කොටු මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ට්‍රක් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ
9 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියට අවි ආයුධ සැපැයූ යුද හමුදා ලුතිනන් කර්නල් කෙනෙක් අල්ලයි කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා
9 months ago Tags #ceylonwire බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක් 2022 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර
9 months ago Tags #ceylonwire බේරේ ගඳ නිසා හෝටලුත් වැහිලා බේරේ වැවෙන් හමන දැඩි දුර්ගන්ධය මේ වන විට බරපතළ ගැටළුවක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් වැව අවට හෝටල්වලට සේවා පවත්වා
9 months ago Tags #ceylonwire රෙඩ් නෝටිස් තියෙන පාතාලේ 15ක් පිටරටදී අල්ලලා රතු නිවේදන සහිත ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක
9 months ago Tags #ceylonwire සිරදඬුවමෙන් නිදහස් කරන්නැයි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
9 months ago Tags #ceylonwire ගම්පොළ නගරයේ රජයට අයත් වටිනා දෙපොළක් වසර 25ක් අනවසරයෙන් භුක්ති විඳි ‘අනුරාධ ලංකා ජයරත්න’ව නෙරපා හරී ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් පර්චස් 129 ක්ද් භූමිය සහ එහි පිහිටි ගොඩනැගිලි 03 ක් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි