
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් නිර්මාණය කර මුදල් රැස් කළ බවට චෝදනා එල්ල වී ඇති හිමිනමක් ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර 21 හැවිරිදි භික්ෂුව මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ළමුන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීමට කරන ඉල්ලීම් ලෙසට වංචනික සකස් කළ ලිපි කිහිපයක් හිමිනම සතුව තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
එපමණක් නොව, මෙම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ නම්වලින් අත්සන් කර ඇති බව වාර්තා වේ.
විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම ලිපි පෞද්ගලික ආයතන වෙත යොමු කර ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart