
රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් නොව බ්‍රිතාන්‍යයෙන් විමසන්න | එජාපය කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී නිලධාරීන් වැරදි පාර්ශවයන්ගෙන් තොරතුරු ලබාගෙන ඇති බව පවසමින්









