7 months ago Tags #ceylonwire මෙන්න ගැහිලි | හාල් ගෙන්නිල්ල නිසා සතොසට රු.බිලියන 15ක පාඩුවක් | කෝප් කමිටුව සොයාගනී 2014 සහ 2015 වර්ෂවලදී අක්‍රමවත් සහල් ආනයනය හේතුවෙන් ලංකා සතොස ආයතනය රුපියල් බිලියන 15.15ක අලාභයක් ලබා ඇති බවත්, එය ප්‍රසම්පාදන
7 months ago Tags #ceylonwire ලංකාවේ පෝට්සිටි එක ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය වෙයි කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කර තිබේ. බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂල් ටයිම්ස්හි විශේෂ ඒකකයක් වන ‘fDi
7 months ago Tags #AB_ඩිවිලියර්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම වෙනස ‘ටෙස්ට්20’ ඉන්දියාවේ දී පටන් ගනී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී සංකීර්ණතා සහ T20 තරඟවල ශක්තිය සහ වේගය ඒකාබද්ධ කරන ඕවර 80 දෙමුහුන් ආකෘතියක් වන ටෙස්ට්20 ක්‍රිකට්
7 months ago Tags #Casons Casons වෙතින් පළමුවරට eco-friendly වාහන පෙළක් ප්රමුඛ පෙළේ මෝටර් රථ කුලියට දෙන සමාගමක් වන Casons Rent a Car විවින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය මාර්ග සඳහා
7 months ago Tags #ceylonwire අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියපු ලක්මාලිගේ ප්‍රකාශය ගැන කවින්ද පරීක්ෂණයක් ඉල්ලයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකරන ලෙස නිලධාරීන්ට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන
7 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක ගල්කිස්ස පොලිසියට එයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධාකිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක
7 months ago Tags #2022_පොදුරාජ්‍ය_මණ්ඩලයීය_ක්‍රීඩා_උලෙළ බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගවලට ගිහින් පැනලා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට නඩු එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වීමෙන් පසු නැවත නොපැමිණි බවට වාර්තා වූ ශ්‍රී ලාංකික
7 months ago Tags #ceylonwire දෝෂ කිහිපයක් නිසා BYD රථ දෙවර්ගයක් ආපසු කැඳවයි සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂණ අවදානම් හේතුවෙන් ටැන්ග් සහ යුවාන් ප්‍රෝ විදුලි වාහන 115,000කට වඩා ආපසු කැඳවන බව චීන BYD
7 months ago Tags #ceylonwire කොටි හමකින් හදපු අනුරුවක් ගෙදරක තියන් ඉඳලා මාට්ටු වෙයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත ගම්පහ වතුරුගම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී නිවසක තිබී කොටියකුගේ සම භාවිතයෙන් සාදන ලද
7 months ago Tags #ceylonwire වැස්ස නිසා ලයිට් නෑ | රිවස්ටන් ටවර් එක අක්‍රිය වෙලා මාතලේ රිවස්ටන් කඳුමුදුණේ පිහිටුවා ඇති සන්නිවේදන කුලුණ සඳහා විදුලි උත්පාදන යන්ත්‍රයක් (ජෙනරේටරයක්) නොමැතිවීමෙන් නකල්ස් උතුරු හා ඊසාන දිග බෑවුමේ ගම්මානවල