5 months ago Tags #ceylonwire පස් අතර සැඟවුණු එකම පවුලේ හත්දෙනෙක්ගේ සිරුරු නිවසේ සිටි සුරතල් බල්ලා සොයාදෙයි මාතලේ, පල්ලෙපොල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ සිදුවූ නායයෑමේ සිද්ධියෙන් පස් අතර සැඟවී අතුරුදන්ව තිබූ එකම පවුලේ හත්දෙනකුගේ සිරුරු සොයාදීමට
5 months ago Tags #ceylonwire මන්දාරම්නුවර සහනාධාර බෙදාහැරීමේ වීඩියෝව ගැන පොලිසිය පැහැදිලි කරයි | මෙන්න වෙච්ච දේ සහන බෙදාහැරීමේ මෙහෙයුමකදී මන්දාරම්නුවර පොලිසියට එරෙහිව මන්දාරම්නුවර වැසියන් විරෝධතා දැක්වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය
5 months ago Tags #ceylonwire ඉන්දියානු වෙළඳපළ ගැන අමෙරිකාව උනන්දුවෙන් ඇමරිකානු නියෝජිත බිල් හුයිසෙන්ගා, ඉන්දියා-ඇමරිකානු හවුල්කාරිත්වයේ පුළුල් වන ආර්ථික හා උපායමාර්ගික මානයන් ඉස්මතු කළ අතර, ඇමරිකානු ව්‍යාපාරවල වර්ධනය වන උනන්දුව
5 months ago Tags #ceylonwire පකිස්ථාන හමුදාවේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියාට වසර 14ක සිර දඬුවමක් රාජ්‍ය රහස් උල්ලංඝනය කිරීම සහ දේශපාලනයට ඇඟිලි ගැසීම ඇතුළු චෝදනා මත පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියාට හමුදා අධිකරණයක් විසින් වසර
5 months ago Tags #ceylonwire මෝදි ජෝර්දානයට මැදපෙරදිග සහ අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය ගැඹුරු කිරීමේ අරමුණින් අගමැති නරේන්ද්‍ර මෝදි රටවල් 03 ක සංචාරයක් ආරම්භ කිරීමට
5 months ago Tags #ceylonwire සිවිල් වැසියන් වෙනුවෙන් ඇෆ්ගනිස්තානය සමග සබඳතා ගොඩනගා ගත යුතු බව ඉන්දියාව ජගත් සංවිධානයට කියයි තලේබාන් සංවිධානය සමඟ “ප්‍රායෝගික සම්බන්ධතාවයක්” ඉල්ලා සිටින බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැවසුවේය. 2025 දෙසැම්බර් 10 වන දින ඇෆ්ගනිස්ථානයේ
5 months ago Tags #ceylonwire ILT20 තරගයක තවත් මතභේදයක් – නිකලස් පූරන් හෝල්ඩන් අවුට් නොකළේ ඇයි ?(වීඩියෝ) අබුඩාබියේ පැවැත්වෙන ILT20 තරගාවලිය අතරතුර ඊයේ රාත්‍රී තවත් මතභේදකාරී සිදුවීම් දැකගත හැකි විය. ඒ නිකලස් පූරන් පිතිකරුවකු හිතාමතාම ස්ටම්ප් නොකිරීමත්
5 months ago Tags #ceylonwire යුද්දේ ගැන ලියපු ෆොනීගේ පොත එළිදක්වයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ‘හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ හමුදාපතිවරයාට ඉතිරි නොකරමි’ යන ග්‍රන්ථය
5 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 1,893කට වඩා ලැබිලා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා දේශීය
5 months ago Tags #ceylonwire රුසියානු මාධ්‍ය ආයතනයකට සහ චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යයෙන් සම්බාධක රුසියාවට පක්ෂග්රාහී ලෙස තොරතුරු විකෘති කළ බවට චෝදනා එල්ලවන ආයතනකට සහ එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවලට එරෙහිව සයිබර් ක්‍රියාකාරකම් සිදුකළ