
වන්දි ගෙවන්න එකඟ නැහැ කියලා නීතිඥයන් කියද්දිත් කබ්රාල්ගේ නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගත්තේ කොහොමද ? – අජිත් පී. අසයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් සිව්දෙනෙකුට එරෙහි අල්ලස් චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් අල්ලස් කොමිසම









