5 months ago Tags #ceylonwire ඇල්ලේ දුවන PickMe-Uber ගැන පොලිසියෙන් නිවේදනයක් | උපදෙස් දුන් පොලිසියේ දෙන්නා මාරුකරයි(වීඩියෝ) ඇල්ල සංචාරක කලාපයේ ක්‍රියාත්මක වන කුලී රථ රියදුරන්ට තර්ජන සහ පහරදීම් පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ ආරම්භ
5 months ago Tags #ceylonwire චීනයේ අසාධාරණ බදුවලට යුරෝපා සංගමයෙන් විරෝධයක් කිරි නිෂ්පාදන කිහිපයක් සඳහා සියයට 42.7 ක් දක්වා තීරුබදු පැනවීමට චීනය ගත් තීරණය යුරෝපීය සංගමය හෙළා දැක තිබේ. දෙපාර්ශ්වය අතර
5 months ago Tags #ceylonwire සිරිමාවෝ සිද්ධියට අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙයි සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන උළෙලකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එම විදුහලේ
5 months ago Tags # මියයයි තුවාලකාරයෙක් ඉස්පිරිතාලෙට අරගෙන ගිය ත්‍රීවිල් එක ලොරියක හැප්පිලා අම්මයි පුතයි මියයයි අනුරාධපුර-පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අද (21) දහවල් තුවාලකරුවකු රෝහලට රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්විය. ගල්ගමුව රෝහල
5 months ago Tags #ceylonwire යාපනය තිස්ස විහාර භූමියට බලෙන් ඇතුළුවීමට ගිය පහක් අත්අඩංගුවට(වීඩියෝ) යාපනයේ කන්කසන්තුරෙයි හි තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර ප්රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉලංකෙයි තමිල්
5 months ago Tags #ceylonwire බඹර ප්‍රහාරයකින් තලාතුඔය පුද්ගලයෙක් මියයයි තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකට ලක්ව වයස අවුරුදු 73ක පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. දෙසැම්බර් 20 වැනි දින
5 months ago Tags #ceylonwire ප්‍රශ්නගත එන්නත ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් කරන්න ඉන්දියානු සමාගම සූදානම් වෙයි අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාරයකදී මෙරට භාවිතයෙන් ඉවත්කරන ලද ඔන්ඩන්සෙට්‍රොන් එන්නත කාණ්ඩ පරීක්ෂා කිරීමටත්, ඒ සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය දැරීමට සූදානම් බවටත්
5 months ago Tags #ceylonwire වයිරල් වීඩියෝව ගැන සිරිමාවෝ බාලිකාවේ ආදිශිෂ්යාවෝ පරීක්ෂණයක් ඉල්ලති තමාට අසාධාරණ ලෙස ක්‍රීඩා සම්මානයක් අහිමි වූ බවට ශිෂ්‍යාවක් ප්‍රකාශ කරමින්, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික වර්ණ රාත්‍රී උත්සවයෙන් පසුව සමාජ
5 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව පේරා විශ්වවිද්‍යාලයේ ජලජ සත්ව රෝග පර්යේෂණ මධ්‍යස්ථානයට මිලියන 250ක හානියක් | ලෙඩ මාළු ගංවතුරට ගහගෙන ගිහින් | ගංගා-වැව්වල නිරෝගී මසුන් අනතුරේ දිට්වා සුළිකුණාටුව හමුවේ බලපෑ ආපදා තත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජලජ සත්ව රෝග විනිශ්චය සහ පර්යේෂණ මධ්‍යස්ථානයට එහි පර්යේෂණ ලේඛන බොහොමයක්
5 months ago Tags #ceylonwire ප්‍රශ්නගත ඉන්දීය ඖෂධ ආනයනය තහනම් කිරීමට තීරණයක් ගෙන නැතිලු ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් කළ හැකි ඖෂධ කාණ්ඩ කිහිපයක ගුණාත්මකභාවයේ දෝෂ වාර්තා වුවද, ඒවායේ භාවිතය නැවත සලකා බැලීමට හෝ තහනම් කිරීමට