5 days ago Tags #2026_ICC_කාන්තා_T20_ලෝක_කුසලාන කාන්තා T20 ලෝක කුසලානය | ඩැනී වියට්ගේ සුපිරි ශතකය නිසා ශ්රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 87ක විශිෂ්ට ජයක් එංගලන්තයේ එජ්බැස්ටන් ක්රීඩාංගණයේදී ආරම්භ වූ 2026 ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 87ක