
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඊයේ (12) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.
එහිදී වත්මන් ආදිවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මෙන්ම ඔවුන්ගේ ඉදිරි සුබසාධන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්රයේදී පවත්වා තිබේ.
විශේෂයෙන්ම, ආදිවාසී ප්රජාවට තමන්ගේ පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී සහ වනාන්තර ආශ්රිතව ජීවනෝපාය සරිකර ගැනීමේදී වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති විවිධ නීතිමය හා ප්රායෝගික දුෂ්කරතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කර ඇත.
තමන් සතු පාරම්පරික අයිතිවාසිකම් රැකගනිමින් නිදහසේ ජීවත් වීමට පවතින බාධා ඉවත් කරදෙන ලෙස ද ආදිවාසී නායකයා මෙහිදී අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart