5 months ago Tags #ceylonwire තෙල් මිල ඉහළ යයිද? | අමෙරිකාවවෙනිසුවේලානු බොරතෙල්වලට අලුතින් සම්බාධක පනවයි වෙනිසුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව නව සම්බාධක පනවා තිබේ. වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා
5 months ago Tags #ceylonwire මහනුවර උසාවිය ගංවතුරට යටෙවෙච්ච වෙලාවේ නඩු භාණ්ඩ විදිහට තිබුණු අධිබල මෝටර් බයික් දෙකක් උස්සලා මහනුවර අධිකරණ සංකීර්ණය මෑතකදී ගංවතුරෙන් යටවී තිබියදී යතුරුපැදි සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඇති තරුණයන් සිව්දෙනකු සහ අධිබලැති යතුරුපැදි
5 months ago Tags #ceylonwire 84 හැවිරිදි සැමියා පොල්ලකින් පහරදී 79 හැවිරිදි බිරිය ඝාතනය කරයි 84 හැවිරිදි වයෝවෘධ පුද්ගලයෙක් 79 හැවිරිදි සිය බිරිදට පහරදී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත,
5 months ago Tags #ceylonwire 2026දී පාසල් වේලාවන් වෙනස් නොවේ | අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි රටේ පවතින ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් හා ප්‍රවාහන පද්ධතිවලට සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, මෙම පද්ධති සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට
5 months ago Tags #ceylonwire පළාත් සභා ඡන්දයේදී ආණ්ඩුව පරද්දන්න එජාප-සජබ දීගය ළඟදීම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
5 months ago Tags #ceylonwire සේවකයෝ 2,173ක් පෙබරවාරි 01කට කළින් ගෙදර යවා ලංවිම ඈවර කරයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය
5 months ago Tags #ceylonwire කොහුවල වෙඩිල්ලේ සැකකරු සොයා පොලිසිය චිත්‍ර අඳී එක් අයකු බරපතල තුවාල ලැබූ කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවකු හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා
5 months ago Tags #ceylonwire ‘නුසුදුසු වෙබ් අඩවිය’ නිසා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වෙයි ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 6 ශ්‍රේණිය
5 months ago Tags #ceylonwire නිව්යෝක් නගරාධිපති ලෙස සොහ්රාන් දිව්රුම් දෙයි නොවැම්බර් මාසයේ පැවති නගරාධිපති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ 34 හැවිරිදි සොහ්රාන් මම්දානි, නිව්යෝර්ක්හි උමං දුම්රිය ස්ථානයක මධ්‍යම රාත්‍රියේ පැවති උත්සවයකදී
5 months ago Tags #ceylonwire LMD 2025 ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ධාවන ශූර යෙවන් ඩේවිඩ් – මෙතෙක් එම සම්මානය ලැබූ ළාබාලමතමයා බවටත් පත්වෙයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් ධාවන ශූර යෙවන් ඩේවිඩ් 2025 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ බව නිවේදනය කර ඇත.