2 weeks ago Tags #ceylonwire පොලිසියෙන් අලුත් වැඩක් | ලෙඩ දාන OICලාට වැඩ වරදින QR කේතය මෙන්න දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳව මහජනතාවට තම ප්‍රතිචාර, පැමිණිලි, ඇගයීම් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා
2 weeks ago Tags #ceylonwire විනිසුරු පුරප්පාඩු පිරෙව්වේ නැතිනම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සජබ අනතුරු අඟවයි ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු අට පිරවීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුබට නොවන
2 weeks ago Tags #ceylonwire බස් ලොක්කන්ගේ ‘කුස්සි අම්මා’ වැඩේ මාට්ටු | ඩීසල් වෙනුවට ප්‍රයිවට් බස්වලින් සීයට 25කටම ගහන්නේ භූමිතෙල්! ලංකාවේ ප්‍රයිවට් බස් කිව්වම ඉතින් හැමෝටම මතක් වෙන්නේ පාරේ යන “රේස්” සහ කොන්දොස්තරලාගේ “ඇතුළට යන්න නංගි” සද්දේ විතරනේ. හැබැයි මෙන්න
2 weeks ago Tags #ceylonwire 2026 කාන්තා විස්සයි20 ලෝක කුසලානය | නිලක්ෂිකාගේ සුපිරි ඉනිමෙන් ලෝක ශූරියන් පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා
2 weeks ago Tags #ceylonwire රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක් | ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා
2 weeks ago Tags #ceylonwire රුසියාවේ ‘ටොම්ටෝර්’ නිධිය ඉන්දියාවට විවෘත වෙයි ගෝලීය තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්රයන්හි බලතුලනය උඩුයටිකුරු කළ හැකි සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික පියවරක් පිළිබඳ පුවත් වාර්තා වේ. ඒ, ලොව මෙතෙක් ප්‍රයෝජනයට
2 weeks ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 19ක් වන අලින්ට යටවෙයි | 2020 ප්ලෑන් එක ෆේල් වෙද්දී කැබිනට්ටුවෙන් හදිසි ‘අලි මෙහෙයුමක් | අලි 7,450කගේ රහස් මෙන්න ලංකාවේ දැනට තියෙන ලොකුම සහ දරුණුම ප්‍රශ්නයක් වෙන ‘අලි-මිනිස් ගැටුම’ දැන් වෙන කවරදාකටත් වඩා දරුණු අතට හැරිලා. ගම්වල මිනිස්සු විතරක්
2 weeks ago Tags #ceylonwire සංගීත්ගේ ඩොලර් මිලියන විසිතුනේ කතාවනියෝජ්ය ඇමැති අනිල් ප්‍රතික්ෂේප කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන් සීමාවන් හේතුවෙන්, ශ්‍රී ලාංකික කලාකරු සංගීත් විජේසූරියගේ හිතවතුන් සම්බන්ධ යැයි කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක
2 weeks ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාරයට මගේ සම්බන්ධයක් නෑ-ඕනෙම වෙලාවක ප්‍රකාශයක් දෙන්න ලෑස්තියි-හැබැයි ශානි මාත් එක්ක වෛරෙන් ඉන්නේ-අනේ මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා” | ගෝඨා ඇපැල් උසාවියට කියපු සම්පූර්ණ කතාව මෙන්න පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට එරෙහිව විනය පියවර ගැනීමට ක්‍රීඩා ඇමැති සූදානම් වෙයි දකුණු කොරියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රග්බි ශූරතා තරගය සඳහා සහභාගී වීමට ජාතික කණ්ඩායමට වීසා ලබාගැනීමට නොහැකි වීම සහ