
“සියලුම තීරණ ජනප්‍රිය නෑ – නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” | නීතිඥ සංගමය නීතිපති වෙනුවෙන් පෙරට එයි
නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය









