3 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ගේන්න ශ්‍රීලනිපයත් ගාල්ලෙන් වැඩ අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරිමට කටයුතු සුදානම් කර ඇත. එම සාමාජික
3 years ago Tags #ceylonwire රග්බි සංගමයේ මෝසම අගෝස්තු 03දා යළි කැඳවයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට
3 years ago Tags #13 වැනි සංශෝධනය රනිල් 13ගැන උනන්දුයි – විගී කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උනන්දු බවත්, පළාත්වලට පොලිස් බලතල බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විවෘතව
3 years ago Tags #ceylonwire ඉන්දියාවයි චීනයයි අප්‍රිකාවේදී දේශසීමා ගැන කතාකරයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙක් සහ කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු කොමිසමේ
3 years ago Tags #ceylonwire රටේ සල්ලිවලින් බන්දුල හදපු බස් රනිල්ට පෙන්නයි රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ
3 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට එන්න රනිල් එජාප නායකත්වයෙන් ඉවත්වෙයි ! ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති
3 years ago Tags #ceylonwire ලංකාවට ඇවිත් අවුරුදු 200යි – වතුකරයේ දෙමළ ජනයා රට හරහා පාගමනක් සංවිධානය කරති ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව, මෙරටට පැමිණ ජූලි 28වැනිදාට වසර 200ක් ගතවීම සමරමින් විශේෂ පාගමනක් සංවිධානය කර ඇත. එදින
3 years ago Tags #ceylonwire මවුන්ට්බැටන් පදක්කම් දිනූ ළාබාලතමයා බවට ශ්‍රී ලාංකික-කිවියෙක් පත්වෙයි නවසීලන්තයේ දකුණු ඔටාගෝ හි පදිංචි ශ්‍රී ලාංකික දරුවකු තම බාල සොහොයුරා රළ පහරකින් වීරෝධාර ලෙස බේරා ගැනීමෙන්, මවුන්ට්බැටන් පදක්කමක් දිනූ
3 years ago Tags #ceylonwire බිත්තර පාලන මිල ආයෙත් ඉවතට බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව රජයේ ආරංචිමාර්ග පවසයි. සුදු බිත්තරයක් සඳහා
3 years ago Tags #07 හැවිරිදි මම දරුවා උස්සන් යන්න හැදුවේ නෑ, ලිස්සනකොට බේරගත්තා විතරයි – ගෝල්ෆේස් සැකකරු කියයි තමා දරුවකු පැහැර ගැනීමට උත්සාහ නොකළ බවත්, ලිස්සා වැටෙමින් සිටි දරුවකු බේරාගැනීමට පමණක් උත්සාහ කළ බවත් පසුගියදා ගාලු මුවදොරදී අත්අඩංගුවට