
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අනුරාධපුරයේ පිහිටි සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඔහුගේ වාහනයට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
නාඳුනන පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
සිද්ධියෙන් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදු වී නැත.
ඒ සම්බන් ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart