4 months ago Tags #ceylonwire ලයිෂන් නැතිව දුර දුවන බස් 1,000ක් | ලොකු බස් කොම්පැනිවල වැඩක් | බස් ගැමුණු රජයට චෝදනා කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන නිසි මාර්ග බලපත්‍ර නොමැතිව, මගී ප්‍රවාහන සේවා සපයන දිගු දුර ධාවන පෞද්ගලික
4 months ago Tags #ceylonwire කුලී යතුරුපැදිකරුගේ ගෙළ කපා දේපළ කොල්ලකා පළාගිය සාහසිකයන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (16) අලුයම සොයාගත් පුද්ගල මළසිරුර, ගෙළ කපා සිදුකරන ලද අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් බව
4 months ago Tags #ceylonwire හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මියයයි හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඒ, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. වසර 30කට
4 months ago Tags #ceylonwire “අස්වැසුම සංඛ්‍යාලේඛනවලින් දුප්පත්කම නැතිවෙන්නේ නැහැ” – මන්ත්‍රී රවී කියයි රටේ පාලන බලය ගෙන යාමේදී ගැටලු පවතින්නේ වත්මන් ආණ්ඩුවට පමණක් නොව සෑම ආණ්ඩුවකටම ගැටලු මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
4 months ago Tags #ceylonwire ඔක්තෝබරයේ සිට SLS නැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවතට | පාරිභෝගික අධිකාරියෙන් දැඩි නියෝගයක් දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා SLS සහතිකකරණය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මේ අනුව,
4 months ago Tags #ceylonwire විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වාසුගේ සහාය | නිවේදනයකුත් ගහයි අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව අවම කිරීමට සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශේෂඥ දැනුමෙන් රටට ප්රතිලාභ ලබාගැනීමට උපකාරී වන බැවින්, ඔවුන්ගේ සේවා කාලය
4 months ago Tags #ceylonwire PTI පක්ෂය දැවැන්ත ජනතා ව්‍යාපාරයකට සැරසෙයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අගෝස්තු 5 වැනිදා සිට රට
4 months ago Tags #ceylonwire චීනය, චෙක් ජනරජය සමග පැටලෙයි! චෙක් ජනරජය සහ චීනය අතර ඔත්තු බැලීමේ චෝදනා මුල් කරගනිමින් අලුත්ම රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ
4 months ago Tags #ceylonwire ත්‍රස්ත තර්ජන මැද පාකිස්තානයේ ‘සයින්දක්’ තඹ සහ රන් පතල වැසී යාමේ අවදානමක! බලුකිස්තාන කලාපයේ සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර ඉහළ යාම හේතුවෙන්, පාකිස්තානයේ විශාලතම තඹ සහ රන් පතල වන ‘සයින්දක්’ (Saindak) පතල
4 months ago Tags #ceylonwire දරුණු රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට ජීවිතේ ගැන තීරණයක් ගන්න අවසර දෙන පනතට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ප්‍රංශයේ සුව කළ නොහැකි දරුණු රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන් සඳහා ස්වේච්ඡාවෙන් ජීවිතය තොර කරගැනීමට (Assisted Dying) අවසර දෙන නව පනත්