
තරාදියෙන් කිරලා බෙදන්න ලෑස්ති කරගෙන හිටපු අයිස් කිලෝ එකහමාරක් එක්ක දෙන්නෙක් මාදම්පිටියෙන් අල්ලයි
මාදම්පිටිය පොලිසිය විසින් ක්රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්රෑම් 1 යි ග්රෑම් 501 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.









