3 years ago Tags #ceylonwire අධිනීතිඥවරයාගේ කෝල් එකට උත්තර නුදුන් කොස්තාපල්ගේ වැඩ තහනම් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. දින කිහිපයකට ඉහත
3 years ago Tags #ceylonwire උච්චිමුනේ දුපතට ස්විට්සර්ලන්තය එන්නේ නෑ ස්විට්සර්ලන්තය පදනම් කරගත් සමාගමක් විසින් උච්චිමුනේ දූපතේ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 417ක් යොදවා ඇතැයි පැවසුණු
3 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ට නිවාඩු අරගෙන උසස්වීම් ගන්න දුන්නු සහනය අවලංගු කෙරේ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන පරිදි දීර්ඝ කාලීන නිවාඩු ලබා ගැනීම සඳහා පසුගියදා ලබාදුන් සහනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්
3 years ago Tags #ceylonwire ඖෂධවල තත්ත්වය පරික්ෂා කරන්න කෝටි 100ක නව රසායනාගාරයක් හදනවා – කෙහෙළිය මෙරටට ආනයනය කරන ඖෂධවල තත්ත්ව පරීක්ෂණ සිදුකිරීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාරයක් ස්ථාපිත කිරීමට රජය මූලික පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire ගංජා අරං ගිය කොස්තාපල් සහ සිවිල් ආරක්ෂක STF දැලේ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire කුප්පියක් උගුරේ සිරවී බිළිඳියක මරුට කුප්පියක් උගුරේ සිරවී බිළිඳියක මියගිය පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අකුරැස්ස -තලහගම මාකදුර ප්‍රදේශයේ අවුරුදු 01 දින 15ක් වයසැති දැරියක
3 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරී හිඟය ලබන වසරේත් පවතින ළකුණු ග්‍රාම නිලධාරී හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලු ලබන වසරේද එලෙම පවතිනු ඇතැයි වාර්තා වේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා
3 years ago Tags #ceylonwire ඉන්දියාව-ලංකාව සම්බන්ධ කරන තෙල් නළය ගැන අධ්‍යයනයට කමිටුවක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට තෙල් බෙදා හැරීමේ නළ මාර්ගයක් සඳහා ඉන්දියානු තෙල්සංස්ථාව (IOC) ඉදිරිපත් කළ යෝජනාව ඇගැයීමට රජය
3 years ago Tags #ceylonwire පෙම්වත් කොස්තාපල්වරියගේ නිරුවත ලෝකයට පෙන්වූ කොස්තාපල් පොලිසියට මාට්ටු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුසුකළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය
3 years ago Tags #ceylonwire ගාලු පිටියේ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග අද ආරම්භවන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට