
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
JP Morgan ගෝලීය මූල්‍ය කළමනාකරණ ආයතනයට අනුව චීන නිවාස අලෙවියෙන් සියයට 40ක් භාරව සිටින දේපල සංවර්ධකයන් 2021 සිට ඔවුන්ගේ ණය වගකීම් පැහැර හැර ඇත.
දේපල සංවර්ධකයන්, මූල්‍ය උපදේශකයන් සහ බැඳුම්කර හිමියන් පවසන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කොන්දේසි කළින් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් නරක අතට හැරී ඇති බවයි.
චීනයේ විශාලතම පූද්ගලික දේපල සංවර්ධකයා වන කන්ට්‍රි ගාර්ඩන් ආයතනයද මේ වන විට බරපතල මූල්‍ය අරබුදයකට මුහුණ දෙමින් සිටියි.
චීන ආර්ථිකයේ විශාලතම කිටසක් හිමිවන්නේ දේපල සංවර්ධනය ව්‍යාපාරයටය.
පසුගිය වසර දෙකේදී චීනයද බරපතල ලෙස බලපෑ කොරෝනා වසංගතය චීන දේපල වෙළඳාම කිරෙහි දැඩි ලෙස බලපානු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart