4 months ago Tags #ceylonwire උද්ධමන ඉලක්කය සියයට 2කට අඩු කරන්න ජනපතිට යෝජනා කළා – රවී රටේ ආර්ථික ගමනට කුමන හෝ ප්‍රශ්නයක් ඇති වී තිබේනම් එහි පසුබිමෙන් මහ බැංකුව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
4 months ago Tags #ceylonwire තාවකාලික බදු සහනය නිමාවෙයි | රටවල් 60 කට අමෙරිකාවෙන් නව තීරුබදු පැනවීමේ අවදානමක්! එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තාවකාලික ගෝලීය තීරුබදු සහනය මේ සතියේදී අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව,
4 months ago Tags #2026_හෙන්ලි_ගමන්_බලපත්‍ර_දර්ශකය ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ 94 වැනි ස්ථානය දක්වා ඉහළට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වැනි ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම
4 months ago Tags #ceylonwire පොලිසිය බොහොම ඔතෑනි වෙලා’ | කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කොටුව මහේස්ත්‍රාත්ගේ අප්‍රසාදය සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කොළඹ
4 months ago Tags #ceylonwire රාහුල් ගාන්ධි නිදහස් කරයි ඉන්දීය විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරයට එරෙහිව පැවැති දැවැන්ත විරෝධතා අතරතුරදී අත්අඩංගුවට ගත් ඉන්දීය විපක්ෂ
4 months ago Tags #ceylonwire රු.බිලියන 240ක මුදලක් නීතිවිරෝධී ලෙස පිටරට යවපු හැටි මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවෙයි අනුකරණය කරන ලද ව්‍යාජ ආනයන ලේඛන භාවිත කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී සහ අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයා ගත් බවට සැකකෙරෙන
4 months ago Tags #ceylonwire ගෝලීය චිප් අර්බුදයට ඉන්දියාවෙන් විසඳුමක් ලෝකයේ දියුණුතම අර්ධ සන්නායක චිප්ස් නිෂ්පාදනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පාලනය කරන්නේ ඇමෙරිකා-චීන භූ-දේශපාලනික උණුසුම මධ්‍යයේ පිහිටි කුඩා තායිවාන දිවයින විසිනි.
4 months ago Tags #ceylonwire ලිබර්ටි ප්ලාසා හි වැටළීමකින් කෝටි 5ක නීතිවිරෝධී ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණයේ පිහිටි වෙළඳසැලක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 50ක් (කෝටි 5ක්) පමණ වටිනා අයිෆෝන් ඇතුළු නීතිවිරෝධී ලෙස
4 months ago Tags #ceylonwire ජගත් සංවිධානයේ මහ ලේකම් ධුරයට FIFA සභාපති පත් කරන්න ට්‍රම්ප්ගෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහ ලේකම්වරයා ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා
4 months ago Tags #ceylonwire හෝමාගම හෙල්මට් කර්මාන්තශාලාවේ පිළිස්සී මියගිය පස්දෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට DNA පරීක්ෂණ ආරම්භ වෙයි හෝමාගම, කටුවන කාර්මික වතුපිටියේ පිහිටි හෙල්මට් (ආරක්ෂිත හිස්වැසුම්) නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගිනිගැනීමකින් ජීවිතක්ෂයට පත් වූ සේවකයන් පස්දෙනාගේ අනන්‍යතාව