3 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වේ – නව සභාපති ලෙස විදේශීය සමාගමක උපදේශකයෙක් ? ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පස්වරුවේ ඔහු තනතුරින් ඉවත්වූ බව විදුලිබල
3 years ago Tags #ceylonwire නිව්යෝර්ක් යන්න සජබ තුනකටත් ආරාධනා ලැබුණා, සජිත් තමයි වැඩේ කෑවේ – මහින්දානන්ද හෙළිකරයි නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තමා සහභාගි වූ තුන්වන අවස්ථාව මෙය බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ,
3 years ago Tags #ceylonwire වසර 17කට පසු නදීෂා ආසියානු බිමින් ලංකාවට රිදී පදක්කමක් ගෙනෙයි(වීඩියෝ) ආසියානු ක්‍රීඩා උළෙලේ දි කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත් වූවාය. ඒ නව ශ්‍රී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුවෙන් අපේක්ෂා ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දී 3.8% කින් හැකිළීමෙන් පසු 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක
3 years ago Tags #ceylonwire ලැබෙන වාසි දන්නෙත් නැතුව සිංගප්පුරුවෙන් එන බඩුවල බදු අඩුකරයි සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ආනයනය කෙරෙන භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
3 years ago Tags #ceylonwire ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සභාවට දැඩි ප්‍රහාරයක් – ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ගේ නිවාස වටකළ යුතු බවත් කියයි 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ පනත ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර
3 years ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංගට තවත් ඉඩම් කේස් එකක් – රජයේ ඉඩමක් බිරිඳට දීලලු තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇමැති ප්‍රසන්න
3 years ago Tags #ceylonwire නේපාලයේ ‘ගෞතම් බුද්ධ’ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් යළි අරඹන්න සූදානම් විවිධ හේතූන් මත නතර වී තිබූ නේපාලයේ ගෞතම් බුද්ධ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Gautam Buddha International Cricket Stadium) ඉදිකිරීම් කටයුතු ළඟදීම
3 years ago Tags #ceylonwire ලොක්කෝ කට්ටියක් ඩොලර් බිලියන 56ක් රටින් පිටකරලා – විජේදාසගෙන් තවත් අනාවරණයක් පසුගිය වසර කිහිපය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 56ක මුදලක් ප්‍රබල පුද්ගලයන් විසින් විදේශයන්හි තැන්පත් කර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ
3 years ago Tags #ceylonwire පෑලියගොඩ මාළු මාකට් එකේ අයිස් යන්ත්රාගාරයෙන් කෝටි 03ක් පිල්ලි ගහන්න ඉඩදුන්නේ කවුද? රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.