March 26, 2024

වැඩබලන පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති ජානක වක්කඹුර පත්කර තිබේ.

දින පහක නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන පෙරේදා (24) පස්වරුවේ චීනය බලා පිටත්ව යෑම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.