Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජනප්රිය සහ ප්රවීණ ගායක චන්ද්රකුමාර කඳනආරච්චි අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවිය.
ඇගේ සිනහව තහනම් ,පෙම් බැඳ සිත් බැන්ද , නෙළුම් විලේ කැළුම් පෙරා වැනි මෙරට ජන හදවත්වලට ඉතා සමීප වූ ගීත රැසක් ඔහු මෙරට ගීත ක්ෂේත්රයට දායාද කර තිබේ.
එසේම ගීත රචකයකු සහ සංගීතඥයකු ලෙස ඔහු මෙරට ගීත ක්ෂේත්රයට කළ මෙහෙය අපමණය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart