3 years ago Tags #ceylonwire ඉතාලියේ සිට ගුවනින් ගෙන්වූ හෂීස් කිලෝ ග්‍රෑම් 35ක් රේගු අත්අඩංගුවට – වටිනාකම මිලියන 42යි ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් අද (03) මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියගේ
3 years ago Tags #ceylonwire රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම්දෙයි ඔක්තෝබර් 10 වැනිදා වන විට ඉන්දියාවේ රැඳීසිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනෙක් ආපසු ගෙන්වා ගත යුතු බව ඉන්දියාව කැනඩාවට දන්වා ඇතැයි
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පළමු පෙත්සම ගොනුකෙරේ ආණ්ඩුව විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (03) සමාජ
3 years ago Tags #ceylonwire බන්දුල ජනමාධ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම ගැන සජිත් ප්‍රශ්න කරයි(වීඩියෝ) ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන විසින් නගන ලද චෝදනා පදනම් කරගනිමින්, නෙත් එෆ් එම් ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව
3 years ago Tags #ceylonwire සයිනොපෙක් ගාණට සංස්ථාවට තෙල් විකුණන්න බැරි ඇයි? – තෙල් බෙදුම්කරුවෝ ප්‍රශ්න කරති ඉන්ධන අලෙවියට පිවිසෙන සමාගම් නියාමනය කෙරන නියාමන අධිකාරියක් (monitoring body) වහාම ස්ථාපිත කර රට පුරාම ඉන්ධන මිල ස්ථාවර කළයුතු බවත්,
3 years ago Tags #ceylonwire හෙට දිස්ත්‍රික්ක තුනකදී සුනාමි පෙරහුරුවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළ තීරයේ සුනාමි තත්ත්වයකට මුහුණ දීමේ පෙරහුරුවක් හෙට (04) පැවැත්වීමට
3 years ago Tags #ceylonwire බලපෑම් සිදුවූවා නම් නඩුවක් පවරන්න – මුලතිව් මහේස්ත්‍රාත් ප්රශ්නය ගැන අධිකරණ ඇමැති කියන දේ අධිකරණ තීන්දුවක් සංශෝධනය කරන ලෙස මුලතිව් මහේස්ත්රාත්වරයාට කිසිවකු බලපෑම් කර ඇත්නම් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කරන ලෙස අධිකරණ ඇමැති
3 years ago Tags #ceylonwire ධනුෂ්ක අද ලංකාවට ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරුවකු ලෙස තීන්දු කිරීමෙන් අනතුරුව, මාස 11 ක කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනයට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙක් මැලේසියාවේ පොලිස් අත්අඩංගුවේදී මියයයි මැලේසියාවේ Jinjang Central lockup හි පොලිස් අත්අඩංගුවේ සිටියදී 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire ගුවන් හමුදාව ලෝක ළමා දිනය සමරයි ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන ලෝක ළමා දින උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා