March 25, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සඳහා රාජ්‍ය ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥ කමිටුව විසින් නියම කර ඇති නැකැත් භාවිත කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවට උපදෙස් දෙයි.

කමිටුව විසින් නිකුත් කරන ලද නැකැත් කාල ලැයිස්තුව පිළිපදින ලෙස සියලුදෙනාගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටී.

අමාත්‍යංශය ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ;