2 years ago Tags #ceylonwire එක කරලක්වත් නොකඩා ලක්ෂ 284ක මුරුංගා වවලා කෘෂිකාර්මික අංශය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය මඟින් ආරම්භ කළ මුරුංගා බීජ ව්‍යාපෘතිය සඳහා මුරුංගා බීජ ලෙස දේශීය ප්‍රභවයන් වෙනුවට විදේශීය
2 years ago Tags #ceylonwire කුඩු නැති ‘සික්’එකට කුරුණෑගල පුද්ගලයෙක් නැවතුම්පොළේදී පිහිතලයකින් සිරුර කපාගෙන කුරුණෑගල බස් නැවතුම්පොළ තුළදී මත්ද්‍රවය නොමැතිවීම හේතුවෙන්, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවකු පිහිතලයකින් සිය සිරුර කපාගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
2 years ago Tags #ceylonwire විග්නේෂ්වරන් රනිල්ට හේත්තු වෙයි වගේ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමේ
2 years ago Tags #ceylonwire වල් ඌරන්ට, රිලවුන්ට සහ දඬු ලේනුන්ට වෙඩිතියන්න ගොවීන්ට පතරොම් තුවක්කු භෝග ආරක්ෂා කර ගැනීම සඳහා වගා හිමිකරුවන්ට පතරොම් තුවක්කුවක අයිතිය ලබා ගැනීමට කලින් නියම කළ අක්කර පහක භූමි ප්‍රමාණය අක්කර
2 years ago Tags #ceylonwire සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර දිව්රුම් දෙයි(වීඩියෝ) මීට සුළු මොහොතකට පෙර ජගත් ප්‍රියංකර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඇත. රාජ්‍ය ඇමැති සනත්
2 years ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කන්තෝරුව විකුණන්න තවම තීරණයක් ගෙන නෑ – නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ඔන්ලයින් පනත ගැන බ්‍රිතාන්‍යය අවධානයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ජනවාරි 24 වැනි දින සම්මත කළ බව ප්‍රකාශ කරන මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනතේ ප්‍රගතිය එක්සත් රාජධානිය සමීපව
2 years ago Tags #ceylonwire පරිසර අමාත්‍යංශය ජනපති යටතට පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා මෙම පියවර
2 years ago Tags #ceylonwire පොලිසියේ ‘ජැක්සන්’ මෙහෙයුම – 42ක් අල්ලයි පොදු ප්‍රවාහන සේවාවලදී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැළකිල්ලට ගනිමින් වැඩබලන
2 years ago Tags #ceylonwire ෆොනී රනිල් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී