2 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ මරණය සැකයි : බිරිඳ CIDයට පැමිණිලි කරයි අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිඳ සිය සැමියාගේ මරණය සැකසහිත බව ප්‍රකාශ කරයි. එම මරණය සම්බන්ධයෙන්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා
2 years ago Tags #ceylonwire අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරුවලට බඳවාගැනීමේදී අක්‍රමිකතා රැසක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු වෙනුවෙන් සුදුස්සන් බදවා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේදී අක්‍රමිකතා සිදුවීම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත ‘පොලිස්’ අමාත්‍යංශය යටතේ ගැසට් කෙරේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇත. සමාජ
2 years ago Tags #Canwill_Holdings රජයට අයත් Canwill Holdings විකිණීමට සමාගම් හයක් තෝරාගනී – 05කම ඉන්දියාවේ ශ්‍රී ලංකා රජය සතු කැන්විල් හෝල්ඩින්ග්ස් හි (Canwill Holdings (Pvt) Ltd) රජයේ කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත්වූ සමාගම් හයක් ලංසුකරුවන්
2 years ago Tags #ceylonwire විෂ වායුවක් නිසා අම්බලන්ගොඩ වරායේ ධීවරයෙක් මියගොස් 07දෙනෙක් රෝහල් ගතකරයි අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක බහලුමක තුළ තිබූ මසුන් ගැනීමට ගිය ධීවරයකු මියගොස් තවත් 07 දෙනකු රෝහල් ගතකර
2 years ago Tags #ceylonwire හාරපන්දාහ ගෙවපු ගමකට එකපාරට ලක්ෂ ගණන්වල ලයිට් බිල් ඇවිත් (වීඩියෝ) අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ගම්මාන කීපයක ජනතාවට එකවර දරාගත නොහැකි විදුලි බිලක් පැමිණීම නිසා දැඩි පීඩාවට පත්ව ඇත. මීගස්සෑගම සහ කිරලෝගම
2 years ago Tags #ceylonwire අනුරලා අද ‘ගුජරාට් ආදර්ශය’ අධ්‍යයනය කරති ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) සමග
2 years ago Tags #ceylonwire මහමැතිවරණය ආසන්නයේ පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 02ක් – 22ක් මරුට පාකිස්ථානයේ නිරිතදිග බලුකිස්ථාන් පළාතට අද එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 22ක් මියගොස් ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. දේශපාලන
2 years ago Tags #ceylonwire වැලි ටිපර් එක පෙරළෙන්න පොලිසිය වෙඩි තියයි යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට වෙඩිතබා, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනකු අද(07) උදෑසන
2 years ago Tags #ceylonwire බස්වල ‘ජැක්සන්ලා’ අල්ලන්න පොලිසිය සිවිල්පිට වැඩ පොදු ප්‍රවාහන සේවාවලදී ළමුන්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තාවන පැමිණිලි සැළකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති