
පඳුරු අස්සේ හැංගිලා වාහන අල්ලන්න බෑ | දඹුල්ලේ අල්ලස් වීඩියෝවෙන් පසු ට්‍රැෆික් DIGගෙන් සැර නියෝගයක්
මාර්ග රථවාහන වරදක් සම්බන්ධයෙන් වාහනයක් නතර කිරීමට අවශ්‍ය වූ විට, පොලිස් නිලධාරීන් වෙනත් මාර්ග පරිශීලකයින්ට පැහැදිලිව පෙනෙන ස්ථානයක සිට විනිවිදභාවයෙන්









