2 months ago Tags #ceylonwire පොලිසියට අවුරුදු 160යි | ජනමාධ්‍යයට වැට බැඳලා රහසේ කරපු පොලිස් සැමරුමේ අලුත්ම කතාව ශ්‍රී ලංකා පොලීසියේ 160 වන සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති අතර, එහි විශේෂත්වය වී
2 months ago Tags #ceylonwire පාකිස්ථානයේ ආහාර උද්ධමනය පාලනයෙන් තොර වෙයි පාකිස්ථානයේ පවතින ආහාර උද්ධමනය, හුදෙක් තිරිඟු, සීනි හෝ ආහාරයට ගන්නා තෙල් මිල ඉහළ යාමට පමණක් සීමා වූ එකක් නොවන බව
2 months ago Tags #ceylonwire තෙල්දෙණියේ ෆේස්බුක් පාටියක් වටළයි | 41ක් අත්අඩංගුවට | මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට තෙල්දෙණිය, වික්ටෝරියා ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් සැප්තැම්බර් 5 වැනිදා වටළා පුද්ගලයන් 41 දෙනකු අත්අඩංගුවට ගත් බව
2 months ago Tags #Beyond_Boundaries_වැඩසටහන “මගේ දියණියන් දෙදෙනා සමඟ මමත් මේ අත්දැකීම විඳගත්තා” | චතුරංග ඇස් වහගෙන ක්‍රිකට් ගහයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජන සම්මේලනය විසින් සංවිධානය කළ Beyond Boundaries වැඩසටහනට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහභාගී වී තිබේ. දියණියන් දෙදෙනාද
2 months ago Tags #ceylonwire විදේශ ගමන් තහනම පැනවීමට පෙර ප්‍රේමලාල් ජයසේකර රටින් පැනලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව පසුගිය සිකුරාදා විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවද, ඔහු ඊට පෙරම
2 months ago Tags #ceylonwire තාත්තා මරපු අය එක්කම එකට දේශපාලනය කරන සෙල්ලම ගැන සිද්ධාර්ථන්ගේ කටින් පැන්න කතාව තාත්තාව මරාදැමූ අය සමඟ එකට එකතු වී දේශපාලනය කිරීම ගැන යාපනයේදී පැවැති අනුස්මරණ උත්සවයකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් අපූරු
2 months ago Tags #22_වැනි_සංශෝධනය 22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැප්තැම්බර් 18 වැනිදා කථානායකවරයාට | ජිනීවාවලදීත් ඒ ගැන ශ්‍රී ලංකාව පැහැදිලි කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 18 වනදා කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිත බව
2 months ago Tags #AIX_Racing මොන්සා හිදී යෙවාන් ඩේවිඩ්ගෙන් සුපිරි දක්ෂතාවක් | 17 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට මොන්සා හි පැවැති ස්ප්‍රින්ට් තරගයේදී 17 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා පැමිණීමට දැක්වූ සුපිරි රියදුරු දක්ෂතාවය පිළිබඳව AIX
2 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ රහස් සාක්කු සුද්දවෙන්න යයි | සියලුදෙනාගේ වත්කම් බැරකම් ගැන අලුත්ම හෙළිදරව්වක් ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද 2024 සහ 2025 වසරවලට අදාළ
2 months ago Tags #ceylonwire ඇමරිකානු නෞකාවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා තුනකට ඇමරිකාව පහරදෙයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව,